Tuesday, 11 September 2018

දවස 6

අද ගඟ අද්දර ගමනක් නෑ - ඒ වෙනුවට ඔක්ස්ෆඩ් නගරේ එහෙ මෙහෙ ඇවිද්දා ටික වෙලාවක්. තව නවතින්න ආසා හිතුනත් (මාර නගරේ මේක) හෙට ආයෙ ගමනක් තියෙන නිසා අද කකුල් ගෙවාගන්න එක වැඩිය හොඳ නෑ කියලා අපිට හිතුනා.




අද රෑට කන්නේ පොල් ගහක නැගලා (Coconut Tree restaurant serving 'Sri Lankan Street Food'). මොන මොනවා කන්න ලැබෙයිද දන්නෙ නෑ.

හෙට ආයෙත් ගමනේ...

ජයවේවා!

No comments:

Post a Comment